a

Wednesday, March 26, 2014

What a Shame ( වට් අ ශේම් )


                                                                 http://j.gs/5Vl6

මොනතරම් ලැජ්ජාවක්ද කියල අදහස් ප්‍රකාශ කරද්දි මේ වක්‍ය රටාව යොදගන්නවා..  අපි බලමු උදහරණ කිහිපයක්..


01. අපිට මොනතරම් ලැජ්ජාවක්ද
     What a shame to us
02. අපේ ජාතියට මොනතරම් ලැජ්ජාවක්ද
     What a shame to our Nation
03. අපේ ගමට මොනතරම් ලැජ්ජාවක්ද
     What a shame to our village
04. අපේ විශ්වවිද්‍යාලයට මොනතරම් ලැජ්ජාවක්ද
     What a shame to our university
05. ඇමතිතුමාට මොනතරම් ලැජ්ජාවක්ද
     What a shame to Minister


මේ වාක්‍ය රටාව ජීවිතේට එකතු කරගන්න

No comments:

Post a Comment